එයා නම් ඇත්තටම සීනි බෝලයක්

රංගන ක්ෂේත්‍රය හරහා කලාවට පළමු පියවර තබන ඇය කවීර්ණා වන්නිආරච්චි. ගොඩක් අය මැයව අඳුරන්නේ සීනිබෝලේ කීවම.

ජනප්‍රිය ටෙලිනාට්‍ය‍යක්  වන "රොන් සොයා" ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂකයා අතරට එන මැය මේ වෙනකොට කාගෙ කාගේත් ආදරය දිනාගෙන අවසන්.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක් වුණු කවීර්ණා ඇයගේ රූපය නිසා ම පිරිමි සිත් ක්ෂණිකව ඇඳ බැඳ ගන්නට සමත් වෙලා තියනවා.

තවමත් වයස අවුරුදු 19 පසුවන ඇය ලැබූ මේ අවස්ථාව හා ජනප්‍රියත්වය කලා ක්ෂේත්‍රයේ ඉදිරිගමනක් යාමට ඇයට මහඟු අවස්ථාවක් වනු ඇත. මේ සමාජ මාධ්‍ය හරහා ඇය පළ කර තිබූ ඡායාරූප එකතුවක්.

සටහන - සහශ්‍රිකා දයානන්ද

ප්‍රබල මත් ද්‍රව්‍ය  ජාවාරම් කාරියක් අත්අඩංගුවට Read Previous

ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක් අත්අඩංගුවට

ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී Read Next

ලෝක විවාහක රූ රැජින තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනා යූසෆ් දිනාගනී

Realted Post

Leave a comment