දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය 2025

දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය 2025

දියවන්නා අවුරුදු කුමරා සහ කුමරිය මෙවරත් දෙවන වරට ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. 2024 වර්ෂයේ මෙය ආරම්භ කර ඇති අතර මෙහි ප්‍රධාන අධ්‍යක්ෂක වරයා වශයෙන් කටයුතු කළේ, සුනෙත් ඉඳුරංගන සහ ජාත්‍යාන්තර මෝස්තර නිරූපන ශිල්පී වින්‍යාස පුහුණුකරු ශනිත් ප්‍රනාන්දු. 

මෙහි අවසන් මහා තරඟය පසුගිය අප්‍රේල් 07 සඳුදා "අපේ ගම" පරිශ්‍රයේ පැවැත්විණ.  මූලික තරඟ වට 5 පැවැත්වුණු අතර අවසන් මහා තරඟය සඳහා කුමර කුමරියන් දෙපාර්ශවයෙන්ම 08 බැගින් තේරී පත්වී ඇත. 

විනිශ්චය මණ්ඩලය සඳහා පුෂ්පිකා ද සිල්වා, අසංකිද සිල්වා, ලාල් වීරසිංහ ශලනි ප්‍රනාන්දු, චිත්‍රපට අධ්‍යක්ෂක හර්ෂ ගොඩකන්ද ඇතුළු පිරිසක් එක්ව සිටියා. 

චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්, ගයත්‍රී ඩයස්, ජනප්‍රිය ගායකයන්, ඇතුළු ආරාධිතයින් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා. 

I Will Always Love You ඩොලී පාර්ටන් Read Previous

I Will Always Love You ඩොලී පාර්ටන්

වව්නියා බන්ධනාගාරයේ අලුත් යුනිට් එකක් Read Next

වව්නියා බන්ධනාගාරයේ අලුත් යුනිට් එකක්

Realted Post

Leave a comment