පොලීසියේ යැයි පවසා සිවිල් ඇදුමින් අපරාධ කරන පිරිසක්

පොලිසියෙන් මහජනතාවට පණිවිඩයක් !!!

මේ දිනවල පොලිස් වෙසින් අපරාධවල නිරත වන පිරිස් පිළිබඳ වාර්තා වෙමින් පවතී.
ඔබ අයිති පොලිස් වසමට අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ හෝ එම පොලිස් ස්ථානයේ හෝ ග්‍රාම සේවා වසම නියෝජනය කරන පොලිස් කැඳවුම්කරුගේ දුරකථන අංක ඔබ ළඟ තබාගන්න.

යම් අවස්ථාවක සැක කටයුතු ලෙස පොලිසියයැයි කියමින් ඔබගේ නිවසට පරික්ෂා කටයුත්තකට කිසිවෙකු ඇතුළු වීමට උත්සහ කරන්නේ නම් වහාම ඉහත දුරකථන අංක අමතා විමසන්න. ඔබ නොදන්නා ඔබට ආගන්තුක කිසිවෙකුට අනන්‍යතාවය තහවුරු කරගැනීමකින් තොරව කිසිඳු අවස්ථාවක ඔබේ නිවසට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්න එපා.

සිවිල් ඇඳුමෙන් පැමිණ ඔබගේ නිවස පරික්ෂා කිරීමට කිසිවෙකු උත්සහ කරන්නේ නම් ඔහුගේ පොලිස් හැඳුනුම්පත මඟින් එම පුද්ගලාට අදාළ අනන්‍යතාව තහවුරු කරගන්න.
විමසිල්ලෙන් පසු වන්න!!!

සුහංසි වීරසිංහ

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3 Read Previous

විමර්ශන යළි ඇරඹෙන ධර්ම යුද්ධය 3

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Next

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Realted Post

Leave a comment