රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කසුනි විජේසිංහ 

පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් මහතා විහාර රැසක නාහිමියන් බැහැදකී Read Previous

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් මහතා විහාර රැසක නාහිමියන් බැහැදකී

වැදූ මවට එපාවූ බිළිඳියගේ මළ සිරුරක් නුවරඑළිය ග්‍රෙගරි වැවේ Read Next

වැදූ මවට එපාවූ බිළිඳියගේ මළ සිරුරක් නුවරඑළිය ග්‍රෙගරි වැවේ

Realted Post

Leave a comment