රැහුණු ලක මහා ඓතිහාසික මංගල්‍යය

ජාති ආගම් බේදයකින් තොරව සැවොම සම්බන්ද වෙන, දකින්න කැමති පෙරහරකි කතරගම පෙරහැර. ජාති ආගම් භේදයකින් තොරව බොහෝ පිරිසක් අදහන දෙවිවරු අතර කතරගම දෙවියන්ට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක්. දුටුගැමුණු රජ සමයෙන් පසුව කතරගම දේව ඇදහීම මෙරට ප්‍රචලිත වූ බව සදහන් වේ.

දුටුගැමුණු රජ දවසේ සිට පැවත එන චාරිත්‍ර බොහොමයක් සමප්‍රදනුකුලව දැනමටත් සිදු වේ. පෙරහැර මංගල්‍යට සමගාමීව තවත් බොහෝ පිංකම් කතරගම පුදබිමේ සංවිධානය කර තිබේ. එහිදී ඓතිහාසික කිරිවෙහෙර සති පිරිත් දේශනාවක්, 28වනදා දොරකඩඅස්න පෙරහැර ද සංවිධානය කර තිබේ. 
ඒ අනුව මෙලෙස අද සිට ආරම්භ වූ කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය 29වනදා පැවැත්වේ.


ඇහැළ මහේ පුද සිරිතට ආවඩා ආයු බෝ වෙන්නයි -  රුහුණු ලකේ මහා පෙරහැර මංගල්‍යය අදයි...

2026 ජුලි මස 15 වනදා සිට 30 දක්වා පෙරහර මංගල්‍යය පැවැත්වේ...

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි  ටියුෂන් මාට්ටු Read Previous

ටියුෂන් දෙන්න නිවසකට ගොස් 15 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල 42 හැවිරිදි ටියුෂන් මාට්ටු

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ Read Next

රතු පාටට ඇන්ද දාට සුදු මැණිකගේ සොඳුරු මුහුණ

Realted Post

Leave a comment