අපේ සිව් දෙනෙක් රටවල් 27කින් දෙවන ස්ථානයට

බෘෘනායි රාජ්‍යයේ පැවති (2024  දෙසැම්බර්)    ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්පස්)  සිසුවියන් සිවු දෙනෙකු එම තරඟාවලියට සහභාගි වූ රටවල්  27 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ පැසිපික්  ජාත්‍යන්තර  රීදී සම්මානය හිමිකර ගෙන තිබේ.

සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ  නිපැයුමක් වූ ෆ්ලෙක්සිමයින්ඩ් මෘදුකාංගය ( සොෆ්ට් වෙයාර්)    හඳුන්වා දෙමින්    කෞෂානී විජේසුන්දර ,විත්‍යා සංකවි  ,ලෝචනී ජයවර්ධන  සහ අරති විජේරත්න   යන  මෙම සිසුවියන්  සිවු දෙනා  ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ සම්මානය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්ති⁣යක් අත් කර දී තිබේ.

තක්කාලි වලින් රූ සත්කාර Read Previous

තක්කාලි වලින් රූ සත්කාර

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක් Read Next

ඇල්කඩුව වැවිලි සමාගමෙන් මිල්ලවාන වතුයායේ නව පොල්තෙල් කර්මාන්ත ශාලාවක්

Realted Post

Leave a comment