ජපානයට පෙරළිකාර ජයක්

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ 09 වැනි අදියර ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සමසත්කාරකත්වය යටතේ මේ දිනවල පැවැත්වෙන අතර, ඒ යටතේ අද (31දා) පැවැති තරගයකින් ප්‍රභල ස්පාඤ්ඤයට එරෙහිව ගෝල 4-0ක ජයක් වාර්තා කිරීමට ජපානය සමත් විය. තරගාවලියේ මූලික වටයේ ‘සී’කාණ්ඩයේ තරගයක් මෙය නවසීලන්තයේ වෙලිංටන්හිදී ඊයේ (31දා) පැවැත්විණි.

අන්තර්ජාතික කාන්තා පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 06වැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයට මෙහිදී ජපානය හමුවේ පසුබෑමට සිදුවීම සුවිශේෂී වෙයි. ජපානය වත්මන් පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පසුවන්නේ 11වැනි ස්ථානයේය.

මනුෂ්‍යත්වය රැගෙන  ’’සයනයිඩ්’’  26 තිරයට Read Previous

මනුෂ්‍යත්වය රැගෙන ’’සයනයිඩ්’’ 26 තිරයට

චිත්‍ර අඳින ගිම්හානි Read Next

චිත්‍ර අඳින ගිම්හානි

Realted Post

Leave a comment