ටයිටන්ස් අපරාජිතව ඉදිරියට

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (01දා) රාත්‍රියේ පැවැති තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 83ක දැවැන්ත ජයක් ලැබීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

තරගාවලියේ 05වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ටයිටන්ස් වෙතින් හිමි වූ ලකුණු 181ක අසීරු ඉලක්කයට පිළිතුරු ලෙස වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි පිතිකරුවන්ට පන්දුවාර 17.1කදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 97/10ක් පමණි.

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Next

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

Realted Post

Leave a comment