තරුෂි ට ඉදිරියට යාමට තවත් එක් අවස්ථාවක්

පැරිස් ඔලිම්පික් තරගාවලියට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින තරුෂි කරුණාරත්න සිය මූලික වටයේ මීටර් 800 ඉසව්වට සහභාගී වූවාය. එම වටයේදී ඇයට අත්වූයේ අවසාන ස්ථානයයි.

කෙසේ වෙතත් ඇයට ඉදිරියට යාමට තව එක් අවස්ථාවක් පවතී.

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Next

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

Realted Post

Leave a comment