මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත  ශූරතාවය වලල ඒ  රත්නායක මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම  දිනාගෙන  තිබේ,

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය සමගින් නව තරඟ  වාර්තා  10  ක්  ,පිහිටුවමින්  සමස්ත තරඟාවලියේ  ශූරතාවය වත්තේගම අධ්‍යාපන කලාපයේ වලල  රත්නායක මධ්‍ය මහා විද්‍යාලය විසින්  දිනාගනු  ලැබීය,

 මෙම තරඟාවලියේ බාලක  ශූරතාවය වලල රත්නායක විදුහල හිමිකර ගනු ලැබුවේ ලකුණු   202   ක්  ,ලබා ගනිමිනි,

මෙහි අනු ශූරතාවය ලකුණු  200    ත්‍රිත්ව  විද්‍යාලයත්  ,තෙවන  ස්ථානය  කිංස්වුඩ්   විද්‍යාලයත්  හිමිකර ගෙන ඇත. 

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ  පැවති මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලියේදී සමස්ත ශූරතාවය  මහනුවර අධ්‍යාපන කලාපයත් ,අනුශූරතාවය වත්තේගම අධ්‍යාපන කලාපයත්  තෙවන ස්ථානය හැටන්  අධ්‍යාපන කලාපයත් හිමිකර ගෙන තිබේ.

ජේ   ඒ   එල්  ජයසිංහ

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න. Read Previous

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න.

මෙරට නිර්මාණය වූ වංචාවන්ගේ අගමුල සොයන Missing Threads Read Next

මෙරට නිර්මාණය වූ වංචාවන්ගේ අගමුල සොයන Missing Threads

Realted Post

Leave a comment