මාතලේ අධ්‍යාපන කලාප පාසල් මලල ක්‍රීඩා - 2025

 

අවු: 20 න් පහළ බාලක තුම්පිම්ම මීටර් 13.50 කින් දක්ෂතා දැක්වු යටවත්ත පරාක්‍රමයේ තේජාන් තීක්ෂණ බණ්ඩාර සහ 18 න් පහළ බාලිකා මීටර් 100 ත්: 12.25 කින් දක්ෂතා දැක්වු මහවෙල ඩී.එම් ගුණරත්නයේ  ලක්ෂිකා ෂෙහාරා දිසානායක මෙවර මාතලේ අධ්‍යාපන කලාපයේ දක්ෂතම  ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබා තිබෙනවා.

මේ ක්‍රීඩා තරු මාතලේ කලාප පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂිකා මාධවී විජේසිංහ මහත්මිය අතින් එම සම්මාන හිමිකරගත් අයුරු.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

ජිගලෝ Read Previous

ජිගලෝ

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment