ලොවක් හඳුනන WWE ශූරයකු වන Windham Rotunda නික්ම යයි

Bray Wyatt ලෙසින් හඳුන්වන Windham Rotunda, අගෝස්තු 24, බ්‍රහස්පතින්දා, වයස අවුරුදු 36 දී අභාවප්‍රාප්ත වූ බව  WWE පවසයි.

ඔහු සුපිරි තරුවක් වූ අතර 2017 හි WWE ශූරයා වීම ඇතුළුව WWE හි බොහෝ ජයග්‍රහණ සිදු කළේය.

සටහන -  වාසල

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග Read Previous

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග Read Next

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග

Realted Post

Leave a comment