ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද...

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත වූ එක්දින ක්‍රිකට්  තරගාවලියේ පළමු තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

පළමු එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් අද පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතය.

දෙරට අතර 20-20 ක්‍රිකට් තරග තුනක් ද පැවැත්වීමට නියමිතව ඇත.

සටහන : දැහැමි ප්‍රනාන්දු

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක් Read Next

ගැහුවම මාර ජොලි කියන අයියලා මල්ලිලා බලන්නම ඕන කතාවක්

Realted Post

Leave a comment