18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙන් තරුෂි කප් ගසයි

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ  කාන්තා මීටර් 800 තරඟයෙන් රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිශේකා සමත්වී තිබුණා. 

එහිදී ඇයට උපහාර දැක්වීමේ උත්සවයක් ඇයගේ උපන් ගම වන  ගලේවෙලේදී අද පැවැත්විණ. 

ගලේවෙල   සහෘද සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවය සඳහා නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත යන  මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment