4වන ශ්‍රී ලංකා සවාටේ කික්බොක්සිං ආධුනික ශුරතාවලියෙන් දෙවන ස්ථානය කයිකාවලට

4වන ශ්‍රී ලංකා සවාටේ කික්බොක්සිං ආධුනික ශුරතාවලිය - 2025 වර්ෂයේ ජූනි 6 සිට 8 දක්වා රත්නපුර සීවලී මධ්‍ය මහ විද්‍යාල බොක්සිං පරිශ්‍රයේ පවත්වා තිබෙනවා. 

මෙම තරගාවලිය සදහා මාතලේ කයිකාවල මධ්‍ය මහ විද්‍යාලයේ කික්බොක්සිං ක්‍රීඩා තරගකරුවන් සහභාගී වූ අතර එහිදී සමස්තලංකා දෙවන ස්ථානය හිමිකරගැනීමට ඔවුන් සමත් වී තිබුණා. 

ඒ අනුව රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කමක් ඒ අතර වනවා. 

එහීදී විද්‍යාලයේ ආදි ශිෂ්‍ය R.S ප්‍රියශාන් තිවංක මහතා හා  U.G.D.S ක‍රුණාරත්න මහතා පුහුණුකරුවන් වශයෙන් කටයුතු කර තිබුණා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

කාන්තාවෝ කියන්නෙ ප්‍රදීපාගාරයක් වගේ. අන්අයට ආලෝකය බෙදෙන  සමාජයට ආදර්ශයක් දෙන, ආර්ථික බලගන්වන විශේෂ පිරිසක් Read Previous

කාන්තාවෝ කියන්නෙ ප්‍රදීපාගාරයක් වගේ. අන්අයට ආලෝකය බෙදෙන සමාජයට ආදර්ශයක් දෙන, ආර්ථික බලගන්වන විශේෂ පිරිසක්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය Read Next

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය

Realted Post

Leave a comment