අපේ සිව් දෙනෙක් රටවල් 27කින් දෙවන ස්ථානයට

බෘෘනායි රාජ්‍යයේ පැවති (2024  දෙසැම්බර්)    ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්පස්)  සිසුවියන් සිවු දෙනෙකු එම තරඟාවලියට සහභාගි වූ රටවල්  27 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ පැසිපික්  ජාත්‍යන්තර  රීදී සම්මානය හිමිකර ගෙන තිබේ.

සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ  නිපැයුමක් වූ ෆ්ලෙක්සිමයින්ඩ් මෘදුකාංගය ( සොෆ්ට් වෙයාර්)    හඳුන්වා දෙමින්    කෞෂානී විජේසුන්දර ,විත්‍යා සංකවි  ,ලෝචනී ජයවර්ධන  සහ අරති විජේරත්න   යන  මෙම සිසුවියන්  සිවු දෙනා  ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ සම්මානය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්ති⁣යක් අත් කර දී තිබේ.

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම Read Previous

විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි Read Next

හදිසි සහන ද්‍රව්‍ය රැගත් පාකිස්ථාන ගුවන් යානයක් මෙරටට ළගා වෙයි

Realted Post

Leave a comment