බිස්මිල්ලා දිවියෙන් සමුගනී

ඇෆ්ගනිස්ථානයේ ගෞරවනීය විනිසුරුවරයකු සහ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරුවරයකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි මොහු මිය යනවිට 41 වැනි වියේ පසුවිය. 

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨ සේවකයෙකු වන ඔහු තම වෘත්තීය ජීවිතය පුරා එක්දින තරඟ 34ක්, T20 තරඟ 26ක්, පළමු පෙළ තරඟ 31ක්, A කාණ්ඩයේ තරඟ 51ක් සහ දේශීය T20 තරඟ 96ක් විනිශ්චය කළ බව ද සඳහන් වේ.

සටහන - සහශ්‍රිකා දයානන්ද

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Previous

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment