ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබූ සෙන්ඩෝකායි ශුරයින්

සෙන්ඩෝකායි මිශ්‍ර සටන් කලා ලෝක ශූරතාවලිය 2025  දෙවන ස්ථානය දිනා ගැනිමට  ශ්‍රී ලංකාව   නියෝජනය කළ නිලංකා විජේනායක සමත් වු අතර ඔහු  රිදී පදක්කම දිනා ගත්තේය.

මෙහිදී රන් පදක්කම දිනා ගැනිමට ජපානය සමත් වු අතර බෝනස් පදක්කම දිනා ගැනිමට යුක්‍රේනය සමත් විය.

ඉතාලියේදී     පැවති මෙම තරග සදහා   ඉතාලිය, ප්‍රංශය, බෙල්ජියම, ජපානය, ශ්‍රී ලංකාව, ඩෙන්මාර්කය, යුක්රේනය, ඕලන්දය, රුසියාව සහ සටන්කරුවන් 150 කට වැඩි පිරිසක් සහභාගි විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

එළවලු කැට සලාදය Read Previous

එළවලු කැට සලාදය

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment