ලොවක් හඳුනන WWE ශූරයකු වන Windham Rotunda නික්ම යයි

Bray Wyatt ලෙසින් හඳුන්වන Windham Rotunda, අගෝස්තු 24, බ්‍රහස්පතින්දා, වයස අවුරුදු 36 දී අභාවප්‍රාප්ත වූ බව  WWE පවසයි.

ඔහු සුපිරි තරුවක් වූ අතර 2017 හි WWE ශූරයා වීම ඇතුළුව WWE හි බොහෝ ජයග්‍රහණ සිදු කළේය.

සටහන -  වාසල

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Previous

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment