වින්ටර් මෙලන් මොජිතෝ

වින්ටර් මෙලන් මොජිතෝ.

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • කැබලි කරගත් ලබු ග්‍රෑම්- 50 ක් .
  • මින්චි කොළ ග්‍රෑම් -20ක්.
  • සුගර් සිරප් මේස හැඳි_ 03 ක්.
  • ස්ප්‍රයිට් මිලි ලීටර් _250 ක්.
  • රවුමට කපා ගත් දෙහි පෙති 04 ක් 
  • කුෂ්ඩ් අයිස් 
  • රස අනුව ලුණු ස්වල්පයක්.

සාදන අයුරු;

හයිබෝල් ග්ලාස් (Hiball Glass) එකක් ගෙන එයට ලබු කැබලි, මින්චි ,දෙහි , සුගර් සිරප් දමා හොඳින් පොඩි කරගන්න.

එයටම කුෂ්ඩ් අයිස්, ලුණු, ස්ප්‍රයිට් එකතු කරන්න. 

දැන් මෙය තවත් අලංකාරවත් කරගැනීම සඳහා මින්චි ඉත්තක් උඩින් දමන්න.

සටහන  - මහේෂානි මීගහපොල.

දේශීය ආහාර ගවේෂක, 
වෘත්තීය සූපවේදී සංගමයේ නිර්මාතෘ  
සහා ගරු ලේකම් දේශමාන්‍ය ප්‍රවීණ සූපවේදී 
රුක්ෂාන් දාබරේ.

ප්‍රශ්න නිසා වැටෙන්න එපා කාන්තාව ඉතා ශක්තිමත් Read Previous

ප්‍රශ්න නිසා වැටෙන්න එපා කාන්තාව ඉතා ශක්තිමත්

නැවේ ගින්න නිවන්න අමාරුයි Read Next

නැවේ ගින්න නිවන්න අමාරුයි

Realted Post

Leave a comment