CINEMON TEA හදන්නේ මෙහෙමයි

Cinemon Tea

අවශ්‍ය ද්‍රව්‍ය

  • තේ කොළ තේ හැඳි  2ක්
  • කිරි ලීටර්  1ක්
  • කුරුඳු කුඩු තේ හැඳි  1ක්
  • අවශ්‍ය පමණට සීනි


සාදාගන්නා ආකාරය

පළමුවෙන්ම සුදුසු භාජනයක් ලිප තබා එයට කිරි, තේ කොළ, කුරුඳු කුඩු එකතු කර හැඳිගාමින් උතුරුවා ගන්න.  ඉන්පසු එයට සීනි එකතු කර බීමට ගන්න.

 

උපදෙස් : විධායක සූපවේදී  සුජිත් ආරියරත්න

සටහන : ඉෂංකා ජයසූරිය

 

SIRIKATHA BRIDAL Read Previous

SIRIKATHA BRIDAL

වීනස් දෙව්දුව ලෙස අන්වර්ථ නාමයක් ලබන්නට ඇය කෙතරම් සුරූපීව සිටින්නට ඇත්ද? Read Next

වීනස් දෙව්දුව ලෙස අන්වර්ථ නාමයක් ලබන්නට ඇය කෙතරම් සුරූපීව සිටින්නට ඇත්ද?

Realted Post

Leave a comment