කඩල මෙහෙම හැදුවොත් හැමෝම කාවි

කඩල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් කඩල ග්‍රෑම් 100 ක්
  • කැබලි වලට කපාගත් තක්කාලි ග්‍රෑම් 100 ක්
  • කැබලි වලට කපාගත් බීලූනු ගෙඩියක්
  • චොප් කරගත් කොත්තමල්ලි කොළ ග්‍රෑම් 10ක් 
  • ඔලිව් තෙල් හෝ
  •  සූරියකාන්ත තෙල් මේස හැන්දක්
  • ගම්මිරිස් තේ හැන්දක්
  • දෙහි ගෙඩියක යුෂ
  • ලුණු තේ හැඳි 1/2 ක්

 

සාදාගන්නා ආකාරය

බෙරි නොවන සේ තම්බාගත් කඩල ටිකට සියල්ල හොඳින් කවලම් කරගන්න. 

 

අදහස් - සූපවේදී භානු මිගාර

සටහන - ඉෂංකා ජයසූරිය

දුර්ලභ ’නිල් අවතාර’ Read Previous

දුර්ලභ ’නිල් අවතාර’

අ‘පුර-මිහින්තලේ වන්දනාවේ යන්න නොමිලේ දුම්රිය පහසුකම් Read Next

අ‘පුර-මිහින්තලේ වන්දනාවේ යන්න නොමිලේ දුම්රිය පහසුකම්

Realted Post

Leave a comment