වින්ටර් මෙලන් මොජිතෝ

වින්ටර් මෙලන් මොජිතෝ.

අවශ්‍ය ද්‍රව්‍ය: 

  • කැබලි කරගත් ලබු ග්‍රෑම්- 50 ක් .
  • මින්චි කොළ ග්‍රෑම් -20ක්.
  • සුගර් සිරප් මේස හැඳි_ 03 ක්.
  • ස්ප්‍රයිට් මිලි ලීටර් _250 ක්.
  • රවුමට කපා ගත් දෙහි පෙති 04 ක් 
  • කුෂ්ඩ් අයිස් 
  • රස අනුව ලුණු ස්වල්පයක්.

සාදන අයුරු;

හයිබෝල් ග්ලාස් (Hiball Glass) එකක් ගෙන එයට ලබු කැබලි, මින්චි ,දෙහි , සුගර් සිරප් දමා හොඳින් පොඩි කරගන්න.

එයටම කුෂ්ඩ් අයිස්, ලුණු, ස්ප්‍රයිට් එකතු කරන්න. 

දැන් මෙය තවත් අලංකාරවත් කරගැනීම සඳහා මින්චි ඉත්තක් උඩින් දමන්න.

සටහන  - මහේෂානි මීගහපොල.

දේශීය ආහාර ගවේෂක, 
වෘත්තීය සූපවේදී සංගමයේ නිර්මාතෘ  
සහා ගරු ලේකම් දේශමාන්‍ය ප්‍රවීණ සූපවේදී 
රුක්ෂාන් දාබරේ.

දැවී තැවුන සිත් - නිවී පහන් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා ! Read Previous

දැවී තැවුන සිත් - නිවී පහන් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !

’ඔබ ආයෙමත් ඇවිදින්’ Read Next

’ඔබ ආයෙමත් ඇවිදින්’

Realted Post

Leave a comment