විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් ඇරඹුණු LPL – 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 04 වරටත් සංවිධානය කරනු ලැබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් සමගින් අද (30දා) පස්වරුවේ ආරම්භ විය.

චිත්‍රාල් සෝමපාල, උමාරා සිංහවංශ හා යොහානි ද සිල්වා ගායනයෙන් එක්වෙමින් මෙම උත්සවය වර්ණවත් කළහ. සමස්ත සමාරම්භක උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වෙයි.

 

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

 

වැරදි ඉරියව් නිසා හැදෙන කොඳු ඇටපෙළේ වේදනාව Read Previous

වැරදි ඉරියව් නිසා හැදෙන කොඳු ඇටපෙළේ වේදනාව

උදේ ආහාරයට කුඩා දරුවන්ට ස්වීට් ක්‍රේප්ස් හදලා දෙමුද? Read Next

උදේ ආහාරයට කුඩා දරුවන්ට ස්වීට් ක්‍රේප්ස් හදලා දෙමුද?

Realted Post

Leave a comment