හැම අම්මා කෙනෙක්ම “සිරිකතක්”

ගිනියමට ඇවිලෙද්දි ගල්      තැල්ම
කප්පරකට දැරූවා ගෙයි        බරම
සන්තකෙට හිම් කරන් දරු   තුනම
පිච්චියට නැහුණෙ ඈ තුන්  වේලම

නෙත්මි තෂාරා

අල්ලක් ඇතුළේ හංගන්න පුළුවන් හාවෙක් Read Previous

අල්ලක් ඇතුළේ හංගන්න පුළුවන් හාවෙක්

දෑතේ විස්කම් 2026 Read Next

දෑතේ විස්කම් 2026

Realted Post

Leave a comment