හැම අම්මා කෙනෙක්ම “සිරිකතක්”

ගිනියමට ඇවිලෙද්දි ගල්      තැල්ම
කප්පරකට දැරූවා ගෙයි        බරම
සන්තකෙට හිම් කරන් දරු   තුනම
පිච්චියට නැහුණෙ ඈ තුන්  වේලම

නෙත්මි තෂාරා

හැමෝම අතර කැපී පේන්න ලස්සන විලාසිතා Read Previous

හැමෝම අතර කැපී පේන්න ලස්සන විලාසිතා

උදේ ආහාරයට කුඩා දරුවන්ට ස්වීට් ක්‍රේප්ස් හදලා දෙමුද? Read Next

උදේ ආහාරයට කුඩා දරුවන්ට ස්වීට් ක්‍රේප්ස් හදලා දෙමුද?

Realted Post

Leave a comment