වෘෂභ

වෘෂභ -අලුත් ආදායම් අවස්ථා  
ඔබට මෙම සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවෙයි. දෛනිකව ඔබට ලැබෙන මුදල් ගෙදර දොර අත්‍යවශ්‍ය කටයුත්තකට හෝ නිශ්චල චංචල දේපළක් සම්බන්ධ කටයුත්තකට හෝ වියදම් වී යයි. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ නිරත වන්නන්ට දියුණුවට කටයුතු සැලසේ. ආයෝජන අවස්ථා ගොඩනැගේ. විවාහ දිවිය හා ප්‍රේම දිවිය ශුභඵලදායී නොවුණත් ජීවිතයේ අනෙක් කාර්යයන්හි ප්‍රගතියක් මෙම සතියේ ඇති කරයි. ඒත් සමගම නොයෙක් දේ ලැබෙන්නට පුළුවන. උසස් අයගෙන් සැලකිලිද උපකාරද ලැබෙනවා ඇත. හිත මිත්‍රයන්ගෙන් විශේෂ ආධාර ලැබෙන්නට හේතුයි. තමාගේ වැඩට අතහිත දෙන අලුත් උසස් මිත්‍රයන්ද ආශ්‍රයට ලැබේ. 

මකර Read Previous

මකර

කන්‍යා Read Next

කන්‍යා

Realted Post

Leave a comment