Category : Astrology,Vrushabha,Vrushchika

වෘෂභ - ප‍්‍රතිඵලදායි වෙනසක්

මෙය ඔබට වගකීම් බහුල කරන සතියක් වන අතර අලූත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමටත් කටයුතු සැලසෙයි. විදෙස් හිතවත්කමක් අලූත් වනබවක් පෙන්නුම් කරයි.

වෘෂභ

ඔබට මෙම සතිය ශුභා ශුභ මිශ්‍ර අයුරින් ගතවෙයි. දෛනිකව ඔබට ලැබෙන මුදල් ගෙදර දොර අත්‍යවශ්‍ය කටයුත්තකට...