සමීර- සඳමාලි යුග දිවි අරඹයි

 

සිරස වොයිස්, සුපර් ස්ටාර්, දෙරණ ඩී්‍රම් ස්ටාර් ආදී තරගාවලි රැසක අවසාන තරගකරුවන් අතරට පැමිණි ගායන ශිල්පී සමීර ලලිතාංග ඒකනායකගේ සහ සඳමාලි මිදිගලවත්තගේ මංගල උත්සවය පසුගියදා හික්කඩුව ග්‍රෑන්ඩ් ප්ලේස් හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාට කලාකරුවන් රැසක්ද එක්ව සිටියහ. 

ඡායාරූප - 
රුසිරු කොළඹතන්ත්‍රිගේ  

හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ Read Previous

හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි Read Next

යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි

Realted Post

Leave a comment