සමීර- සඳමාලි යුග දිවි අරඹයි

 

සිරස වොයිස්, සුපර් ස්ටාර්, දෙරණ ඩී්‍රම් ස්ටාර් ආදී තරගාවලි රැසක අවසාන තරගකරුවන් අතරට පැමිණි ගායන ශිල්පී සමීර ලලිතාංග ඒකනායකගේ සහ සඳමාලි මිදිගලවත්තගේ මංගල උත්සවය පසුගියදා හික්කඩුව ග්‍රෑන්ඩ් ප්ලේස් හෝටලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාට කලාකරුවන් රැසක්ද එක්ව සිටියහ. 

ඡායාරූප - 
රුසිරු කොළඹතන්ත්‍රිගේ  

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Previous

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

මනසින් සවිමත් - දරුවන් පොහොසත් Read Next

මනසින් සවිමත් - දරුවන් පොහොසත්

Realted Post

Leave a comment