Category : Astrology,Mesha

මේෂ - සිතැඟියාවන් ඉටුකර ගනී

අවිවේකී ලෙස උදාවන මේ සතියේ ඔබට මිශ‍්‍ර ඵලදායක වන අතර පවුලේ නෑදෑයන් අතර හිතවත්කම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

මේෂ

ඔබගේ ලග්නාධිපති මෙන්ම සඳු ග්‍රහයාගේ ගමන මත මෙම සතිය තුළ තිබුණු ගෞරව සැලකිලි පිරිහී යයි. සිත් තැවුල් නිතර ඇති වේ.