Category : mangala subapathum,Weddings Gallery
නිෂාන් මදුෂිකා
දිප්පිටිය පදිංචි නිශාන් බුද්ධික මහතාගේ අතගත් කුරුවිට පදිංචි මදුෂිකා දිල්රුක්ෂි මෙනෙවිය
ශෙනාල් - තිළින
කැස්බෑව පදිංචි ශෙනාල් මහතාගේ අතගත් මොරටුව පදිංචි තිළිනි මෙනවිය
සමීර - හසින්ති
පානදුර පල්ලිමුල්ල පදිංචි සමීර ප්‍රසාද් මහතාගේ අතගත් හසින්ති මෙනවිය
තිලිබාන් - තිලානි
බොරලැස්ගමුව පදිංචි තිලිබාන් මහතාගේ අතගත් මාලබේ පදිංචි තිලානි මෙනවිය
ඉසුරු ඉමාෂා
ගාල්ල ගිංතොට පදිංචි ඉසුරු සඳරුවන් මහතාගේ අතගත් කුණ්ඩසාලේ පදිංචි ඉමාෂා මෙනවිය
පසිඳු - චතුරි
දඹදෙණිය මුතුගල පදිංචි පසිඳු කවිස්ක මහතාගේ අතගත් කටාන පදිංචි චතුරි මධුෂානි මෙනවිය
සෙනාල් මිෂෙල්
එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි සෙනාල් මහතාගේ අතගත් මිෂෙල් ගුණසේකර මෙනවිය-
සජන ඩිල්ෂාන
සජන මහතාගේ අතගත් ඩිල්ෂානි මෙනවිය
ප්‍රභාත් දිනිෂි
පසුගිය දා අතිනත ගත් කොස්ගොඩ පදිංචි ප්‍රභාත් සම්පත් මහතා සහ ඇල්පිටිය නවදගල දිනුෂි මෙනවිය
දිනිදු ෂේනි
පසුගිය දා අතිනත ගත් වග පදිංචි දිනිදු මහතා සහ ෂේනි මෙනවිය
ඉන්දික ක්‍රිෂාන්ති
පසුගිය දා අතිනත ගත් දෙයියන්දර පදිංචි ඉන්දික මහතා සහ බමුණුගම පදිංචි ක්‍රිෂාන්ති මෙනවිය
අමිල සුලෝචනා
පසුගිය දා අතිනත ගත් වත්තේගම ජම්බුගහපිටිය පදිංචි අමිල හේරත් මහතා සහ ගලදෙර පදිංචි සුලෝචනා එරමුදුලියද්ද මෙනවිය
රවින්ද්‍ර ඔමාලි
පසුගිය දා අතිනත ගත් රත්නපුර දකුණු ඇලපාත පදිංචි රවින්ද්‍ර ශ්‍රීමාල් මහතා සහ මාවනැල්ල පදිංචි යෝෂිනී ඔමාලි මෙනවිය
දිනේෂ වත්සලා
පසුගිය දා අතිනත ගත් රඹුක්කන පදිංචි දිනේෂ් මහතා සහ පත්තම්පිටිය පදිංචි වත්සලා මෙනවිය
තරිදු ශාමා
පසුගිය දා අතිනත ගත් අලුත්ගම පදිංචි තරිඳු මහතා සහ ඉහල පුලියන්කුලම පදිංචි ශාමා මෙනවිය