අනුර සී. ගේ මුද්දර සමරුව නිකුත් වෙයි

ප්‍රවීණ විද්‍යාලේඛක සහ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා විසින් තම උපන්දිනය සැමරීමේ දී තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දර කාර්යාංශය මගින් නිකුත් කළ මුද්දර මාලාවක්, පසුගිය දින කොළඹ ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා’ පරිශ්‍රයේ දී ‘සරසවි’ සමූහ ව්‍යාපාරයේ අහිමිකරු එච්. ඩි. ප්‍රේමසිරි මහතා අතට පත්කළ අවස්ථාවයි මෙහි දැක්වේ. මෙම අවස්ථාවට (වමේ සිට දකුණට) තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා, එච්. ඩී. ප්‍රේමසිරි, මහාචාර්ය ජේ. බී. දිසානායක, ‘සරසවි’ අධ්‍යක්ෂිකා කුමුදිනී හපුතන්ත්‍රී සහ සමරු මුද්දර මාලාව නිර්මාණය කළ ‘ජෙම් සිටීස් ඇස්ට්‍රෝ’ සංගමයේ සභාපති / විද්‍යා ලේඛක රුසින් සත්සර යන මහත්ම මහත්මීහු 

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි Read Previous

වට්ටන්න බැරි බිස්නස් එකක් එයා ගොඩනංවපු හැටි

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment