අහිමිවීම ජයග්‍රහණයක් කරා ගෙන ගිය ඇය

උපතින්  අතක් ආබාධ ක්‍රීඩිකාව 17 වන ෆාසා ලෝක පැරා මලල ක්‍රීඩා  ගෝන් ප්‍රී තරඟාවලියෙන් රන් පදක්කම්  02  ක්, දිනා ගැනීමට සමත් වී තිබෙනවා. 

උපතින්ම එක් අතක් ආබාධිත වූ දිරිය දියණියක් සිය ශාරීරික ආබාධිත තත්ත්වයට අභියෝග  කරමින් ,සිය  ආත්ම ශක්තිය  ඔස්සේ   ලංකාවට  රන් පදක්කම් දෙකක්  දිනා දීමට සමත්ව සිටින්නීය.

ජනනී ධනංජා වන ඇය , ඩුබායිහී  පැවති  17 වන ෆාසා   ලෝක පැරා මලල ක්‍රීඩා ගෝන්  ප්‍රී තරඟාවලියේදී    ටී 47   කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මීටර්  5  . 25  ,විශිෂ්ඨ දක්ෂතා  දක්වමින් රන් පදක්කමක්ද. ,ටී  46  ,කාන්තා මීටර්  100 ධාවන ඉසව්වෙන්  රන් පදක්කමක්ද  දිනා  ශ්‍රී ලංකාවට  ගෞරවයක්  අත් කර දී  තිබේ.

ජේ  ඒ  එල්  ජයසිංහ

අසිගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන්  කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට Read Previous

අසිගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන් කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට

අසිගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන්  කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට Read Next

අසිගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන් කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධූරයට

Realted Post

Leave a comment