ආදිවාසීන්ගේ මී පැණි පූජාව දළඳා මාලිගාවට පිරිනැමේ

සියවස් ගණනාවකට එපිට ඈත ඉතිහාසයේ, රාජධානියෙන් රාජධානියට වැඩ හිඳි උතුම් දළදා හාමුදුරුවන් නේකවිධ පුද පූජා‍වන් ලද බව ඉතිහාසය සාක්ෂි දරයි. 

මහනුවර රාජධානියට වැඩම වූ දළදා වහන්සේ උදෙසා එම පුද සත්කාරයන් අදටත් නොඅඩුම ලබන්නේ, බැති දනගේ නොමද ගෞරව බුහුමන් මධ්‍යයේය. 

පළමු රන්දෝලි පෙරහර සුබ නැකතින් අද මහනුවර වීදි සංචාරය කරන දා ආදිවාසි ජනතාවගේ මී පැණි පූජාව ද එවැනිම වූ පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රය කී එය දළදා හාමුදුරුවන් උදෙසා බැතිබර පූජාවක් වනවා. 

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Previous

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment