ආපදාවට පත්ව ඇති ජනතාවට වියළි සලාක

ආපදාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් සර්වජන සෙනෙහස වැඩසටහන තුලින් මාතලේ නගරය ආශ්‍රිත ව සුරක්ෂිතා මධ්‍යස්ථාන වෙත වියළී සලාක ඇතුලු අවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන් බව හිටපු උප නගරාධිපති වත්මන් මන්ත්‍රී අමිල් නිරෝශන මහතා පැවසිය .

  • මාතලේ මහේෂ් කිර්තිරත්න 

ආපදාවට පත්ව ඇති ජනතාවට වියළි සලාක Read Previous

ආපදාවට පත්ව ඇති ජනතාවට වියළි සලාක

මාවිල්ආරු  සිර වූ  ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම Read Next

මාවිල්ආරු සිර වූ ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම

Realted Post

Leave a comment