ආපදාවට පත්ව ඇති ජනතාවට වියළි සලාක
ආපදාවට පත්ව ඇති ජනතාව වෙනුවෙන් සර්වජන සෙනෙහස වැඩසටහන තුලින් මාතලේ නගරය ආශ්‍රිත ව සුරක්ෂිතා මධ්‍යස්ථාන වෙත වියළී සලාක ඇතුලු අවශ්‍ය ද්‍රව්‍ය ලබා දුන් බව හිටපු උප නගරාධිපති වත්මන් මන්ත්‍රී අමිල් නිරෝශන මහතා පැවසිය .




- මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment