ආපදාවට ලක් වූවන් මුදා ගැනීමේ ගුවන් හමුදා මෙහෙයුම්

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහව ඇල්ල ප්‍රදේශයේ විපතට පත් වූ පුද්ගලයින් ගුවන් හමුදා BELL-212 ගුවන් යානයෙන් මුදවා ගෙන ඇත.

දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුල සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු 2025 නොවැම්බර් මස 27 වන දින පස්වරුවේ ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බලඝණයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කල අතර, මෙම මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදවා ගැනීමේ කන්ඩායම විසින් සිදු කර ඇත

නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මිහින්තලා පොසොන් ආලෝක පූජාවක් සහ බත් දන්සලක් Read Previous

නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මිහින්තලා පොසොන් ආලෝක පූජාවක් සහ බත් දන්සලක්

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත  පැළඳවීමේ Read Next

වාද්දුව මහිගර්ජනාරාමයේ කොත පැළඳවීමේ

Realted Post

Leave a comment