ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

කලා සිත් රූ කලා පදනමේ විසි වන සංවස්තරය නිමිත්තෙන් පදනමේ ගරු සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මැතිතුමාගේ සංකල්පයකට අනුව ගරු අනුශාසක රළපනාවේ අරියසාර ස්වාමීන්වහන්සේගේ මගපෙන්වීම යටතේ "ආවර්ජනා" අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා (2024.08.31) හෝකන්දර ශ්‍රී සද්ධර්ම රත්නාරාම විහාරස්ථ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ලදි.

මෙහිදී එච් ආර් ජෝතිපාල , ඇන්ටන් රොද්‍රිගු , එම්.එස්.ප්‍රනාන්දු , ගුණදාස කපුගේ වැනි නැසීගිය ප්‍රවීණ කලාකරුවන් සිහිපත් කරමින් සංගීත සන්ද්‍යාව වර්ණවත් වූ අතර ඊට සමගාමීව පවත්වනු ලැබූ සම්මාන ප්‍රධානෝත්සවයේදී කලාකරුවන් , පොලිස් නිළධරුවන් සහ  සමාජ සේවකයින්  රැසක් ඇගයීමට ලක් කරන ලදි. මෙහිදී සම්මානය ට පාත්‍රවූ කලාකරුවන් අතර ජනප්‍රිය ගායන ශිල්පී පාලි බග්‍රා, සරත් රොද්‍රිගු , එච්.ආර්.සොයිසා , නාමල් කොළඹ ආරච්චි , අමිල ප්‍රදීප් , ගමිදු රාවතාවත්ත , ශාන්ත ප්‍රනාන්දු , බන්ධුල කේ.ජාගොඩ වැනි කලාකරුවන් විශාල ප්‍රමාණය කි.

ඔසරියකින් හැඩවූ රතු කිරිල්ලී Read Previous

ඔසරියකින් හැඩවූ රතු කිරිල්ලී

Legendary  Women of the Year 2025 Award for Pioneering  Leadership in Digital Media in Sri Lanka Read Next

Legendary Women of the Year 2025 Award for Pioneering Leadership in Digital Media in Sri Lanka

Realted Post

Leave a comment