උඩදුම්බර ⁣ දේව හන්දියේ භූ කම්පනයක්...පොළොව සෙළවුණු බව ගම්මු පවසති.

මහනුවර දි්ස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දේවහන්දිය ගම්මානයේ  අද (08)  සවස  05. 05 ට  පමණ පොළොව දෙදරා යාමක් සිදුවූ බව  එම ගම්මානයේ වැසියන් පැවසූහ.

මේ සම්බන්ධව  ප්‍රදේශවාසීන්  පැවසුවේ පොළොව සෙළවෙන තත්ත්වයක් තමන්ට දැණුනු බවයි.
අවට  ගම් කීපයක ජනතාවද  තමන්ට එවරන්නක් දැණුණු බව පැවසූහ.

මේ පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ජේ්‍ය්‍ය්ෂ්ඨ  භු  විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙන් විමසු විට ඒ මහතා පැවසූවේ මහනුවර  දිස්ත්‍රික්කයේ උඩදුම්බර  කේන්ද්‍රිව  රිට්ටා මාපකයේ  2  . 2  වශයෙන්   මේ සම්බන්ධව සටහන් වී ඇති බවකි.

  • ජේ  ඒ  එල් ජයසිංහ ,තෙල්දෙණිය චන්දන උඩුවාවල.

 

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව Read Previous

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන  රන්දෝලි පෙරහැර Read Next

මහනුවර ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර

Realted Post

Leave a comment