මහනුවර ඇසළ පෙරහැරේ තෙවන රන්දෝලි පෙරහැර
මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ තුන්වන රන්දෝලි පෙරහැර 25 වන 06 පසුවී විනාඩි 53ට , නැගෙනහිර දිශාභිමුඛව පෙරහැර පිටත්ව දළදා වීදීය, ඊ එල්සේනානායක වීදීය, කොළඹ වීදීය , යටිනුවර වීදීය , කුමාර වීදීය, ඊ එල් සේනානායක වීදීය ,හරස් වීදීය , ඩී එස් සේනානායක වීදීය ඔස්සේ රජ වීදීයෙන් ඉහළට විත් ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීම සිදු විය.
ජේ ඒ එල් ජයසිංහ

Leave a comment