උඩරට රාජධානියේ සිංහළේ අවසන් රජුගේ 194 වන ගුණ සමරුව සඳහා ආ රජුගේ 6 වන ඥාතී පරම්පරා

උඩරට රජධානියේ අවසන් සිංහළේ රජු ලෙස  ඉතිහාස ගත  ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සහ රෙංගම්මාල්  බිසවගේ  ඥාතී පරපුරේ  හයවන   ලේ ඥාතී පරපුරේ සාමාජික සාමාජිකාවන්  රජුගේ 194 වන  ගුණ සමරුව අතීතයේ රජු ඔටුණු පැළඳූ  මහනුවර ඓතිහාසික    ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී   අඟහරුවාදා (27) , පෙරවරුවේදී  උත්සවාකාරයෙන්  පවත්වන ලදි.

මෙම ගුණ සමරුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස  අංශයේ අංශාධිපති මහාචාර්ය  රෝහණ  දසනායක  ,මහතාගේ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ   ගුණ සමරු පදනමේ කැඳවුම්කරු  අරූන් සෙල්වරාජ් මහතගේ  සම්බන්ධීකරණයෙන්  පවත්වන ලදි. 

මෙම අවස්ථාවට  රජුගේ  සහ රෙංගම්මාල්  බිසවගේ ඥාතීන් වන  එස් කලාරාණී ( විශ්‍රාමික ගුරු උපදේශීකා ,කුරුණෑගල),එස් .නගුල කුමාර් ,එන්.ත්‍යාගරාජ් ,  පී මෝගන් ,මේෂාන් වඩුගොඩපිටිය (රජුට සමීප ඥාතී සම්බන්ධයක් පවතින බව පැවසේ) අයියදොරේ කුමාරවේල් (මාතලේ  ඥාතීන්)

  
ජේ ඒ එල් ජයසිංහ

 

 

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද Read Previous

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද Read Next

මහනුවර ඇසළ පෙරහැර දෙවන කුඹල් පෙරහැර අද

Realted Post

Leave a comment