කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක්

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ.

ඒ හිනාවට ඒ කොණ්ඩෙට ඒ හුරතල් පෙනුමට හැමෝම වගේ දැන් වශී වෙලයි ඉන්නේ.

ඇගේ මුහුණු පොත තුළ ඇය පල කරල තිබුණ ලස්සන ම ලස්සන ඡායාරූප පෙළක් තමයි මේ. 

2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ජයග්‍රහණය කිරීමත් සමඟ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන මේ හැඩකාරි අද වෙනකොට රංගන ක්ෂේත්‍රය හරහා ඉහළ නමක් දිනාගෙන අවසන්.

Slim People's Awards 2025 සම්මාන උළෙලේ දී ඇය වසරේ ටෙලිනාට්‍ය නිළිය සහ වසරේ තාරුණ්‍යයේ නිළියට හිමි සම්මාන ද්විත්වයෙනුත් පිදුම් ලැබුවා.

සහශ්‍රිකා දයානන්ද

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක් Read Previous

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක්

18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙන් තරුෂි කප් ගසයි Read Next

18න් පහළ ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවලියෙන් තරුෂි කප් ගසයි

Realted Post

Leave a comment