ගමින් ගමට දහම් සිසිල මාපියවන්දනා

සුචරිතවත් සමාජයක් උදෙසා ගමින් ගමට දහම් සිසිල   මාපියවන්දනා වැඩසටහන මාතලේ පල්ලෙපොල , ආරියගම දෙතිස්ඵල බෝධි විහාරස්ථානයේදී 2025 වෙසක් පොහෝය නිමිති කරගෙන පැවැත්විනි.

දේශකයාණන් වහන්සේ; ගලේවෙල ⁣හොම්බාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පරිවෙණාචාර්ය කාව්‍ය ශ්‍රී පූජ්‍ය ආඳාවල සුමනජොති  ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. 

වැඩසටහන සඳහා දහම් පාසල් දූ දැරියන් රැසක් සහභාගි විය.  

මාතලේ මහේෂ් කිර්තිරත්න 

 

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment