ග්‍රැන්ඩ්පාස් තොරණ

මහා ප්‍රජාපතී චරිතාපදානය සහිත තොරණ රාජයා, මැයි 12 වන වෙසක් පුන් පොහෝ දින ග්‍රැන්ඩ්පාස් කොස්ගස් හන්දිය ( තොරණ හන්දිය) දී  සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සම්බුදු සිරස නිරාවරණය කරමින්  විවෘත කළාය. 

මෙවර 54 වන වරටත් ශ්‍රී වෛශාක්‍ය සම්බුද්ධාලෝක සමිතිය විසින් මෙම තොරණ සංවිධානය කෙරිණි.

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම් Read Previous

පොදු ජන පෙරමුණෙන් ආසන සංවිධායකවරුන් රැසකට නව පත්වීම්

පා පැදියෙන් ගොස් කීර  විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක් Read Next

පා පැදියෙන් ගොස් කීර විකුණා පවුලේ ‎ජිවන බර අඩුකර ගැනිමට වෙර දරණ දිරිය මවක්

Realted Post

Leave a comment