ජාත්‍යන්තර චොකලට් දිනය අදයි...

එය දිනය සෑම වසරකම ජූලි 7 වන දින සමරනු ලබනවා.

සාම්ප්‍රදායිකව ජාත්‍යන්තර චොකලට් දිනය ලෝකයේ සියලුම ප්‍රධාන රසකැවිලි කර්මාන්තශාලා සඳහා නිවාඩු දිනයක් වනවා

චොක්ලට්වල ඉතිහාසය මධ්‍යම අමෙරිකාව ආශ්‍රිත මායාවරුන්ගේ සහ දකුණු දිග මෙක්සිකෝවේ වාසය කළ ඔල්මෙක්ස්වරු දක්වා දිවයන්නක්.

ඔවුන් එය හඳුන්වා ඇත්තේ තිත්ත රසැති පූජනීය පානයක් ලෙසයි.

චොක්ලට් පළමුවරට ලොවට හඳුන්වා දුන් යුරෝපීය රට ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ ස්පාඤ්ඤයයි.

ඩාර්ක් චොක්ලට්,වයිට් චොක්ලට් ,මිල්ක් චොක්ලට්, පැණිරස නොමැති චොක්ලට් ආදී විවිධ වර්ග රැසක් චොක්ලට් මේ වන විට පවතිනවා.

එමෙන්ම චොකලට් අද වෙනකොට විවිධ වයින්, බ්‍රැන්ඩි, විස්කි වැනි විවිධ පානයන් සමගින්ද නිර්මාණය කරනවා. 

සටහන - කසුනි විජේසිංහ 

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Previous

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ  අපවත්  වෙති Read Next

ඓතිහාසික ගලේවෙල බම්බාව රාජ මහා විහාරාධිපති ගොමගොඩ ශ්‍රී රතනසාර නාහිමියෝ අපවත් වෙති

Realted Post

Leave a comment