දෙහිවල සත්ව උද්‍යානයේ එකම ඔරං ඔටං මියයයි...

2009 වර්ෂයේදී දෙහිවල සත්ව උද්‍යානයට ඉන්දුනීසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඔරං ඔටං ට දාව උපන් දැනට දෙහිවල සිටි එකම ඔරං ඔටං සත්වයා මියගොස් ඇතිබව වාර්තා වේ.
 දින තුනක් පමණ තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ මේ සත්වයා පසුව මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. මියයන විට මෙම ඔරං ඔටංට වයස අවුරුදු  15ක් පමණ වන බවද පැවසේ.

  • නයනා උදයංගනී

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි Read Previous

වෙසක් සැමරීමට බුද්ධශාසන සභාව රැස්වෙයි

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Next

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

Realted Post

Leave a comment