නන්දා මාලිනියගෙන් අලුත්ම ගීතයක්

විශාරද නන්දා මාලිනියගේ අලුත්ම ගීතය පසුගියදා නුගේගොඩ ඉන්වේවි ස්ටුඩියෝහිදී පටිගත කෙරිණි.

චන්දන ලොකුහේවගේ විසින් එම ගීතය රචනා කර තිබෙන අතර විශාරද සෝමසිරි සොයිසා විසින් ගීතය සංගීතවත් කර තිබේ.

රාවණ නැවත නැගිටීමක් කරළියට එන්නේ ඇයි ? Read Previous

රාවණ නැවත නැගිටීමක් කරළියට එන්නේ ඇයි ?

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි Read Next

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක්ට 60යි

Realted Post

Leave a comment