නව වසරට පැතුම් පුරෝගෙන ‘රෝස ආදරේ’ එනවා

‘රෝස ආදරේ’ කියන්නේ ලස්සනම ලස්සන ආදරණීය ආදර කතාවක්. නව වසරේ උදාවත් සමග නව අවුරුදු තිළිණයක් ලෙසින් රෝස ආදරේ තිරයට රැගෙන එන්නේ, යොවුන් සිනමා නිර්මාණවේදී හර්ෂ උඩකන්දයි. මෙය ඔහුගේ හත්වන සිනමා නිර්මාණයයි.  
නිසල හෙට්ටිආරච්චි, දිනක්ෂි ප්රිඑයසාද්, දිල්හානි ඒකනායක, රජිත හිරාන්, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ ලරුමලි කේෂිඩා, වසන්ත කුමාරවිල, රයන් වැන්රෝයන්, අශේන් නවීන්, හේෂානි ලියදිපිට, වසන්ත කුමාරසිරි, ලාල් වීරසිංහ ඇතුළු පිරිසක් රෝස ආදරේ හැඩ කරන්න එකතු වී සිටී. එයාලාගේ රැඟුම් කැමරාවට හසුකරගෙන ඇත්තේ නිශාන් හසිතයි. රෝස ආදරේ ලස්සනට පාට කරන්නට සහය වී ඇත්තේ ශාන් අල්විස්. ගසංගීතවේදි නිමේෂ් කුලසිංහගේ මියුරු ගී තනු නිර්මාණයන්ට පද ගලපා ඇත්තේ ශෙහාන් ගලහිටියාව සමගින් කුසල විදානපතිරණයි. පද ගායනය රවීන් තාරුක, ආදිත්යා  වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්රි යා, හිරුෂ ප්රිනාන්දු සමගින් සෙව්මිනි සංජානායි. ශලිනි  ප්රටනාන්දු උඩකන්ද, විධායක නිෂ්පාදනයෙන් දායකවූ අතර, නිෂ්පාදනය අශෝක් ජයකොඩි.

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’ Read Previous

ආලින්දයේ සිනමාවට එක්වූ විශ්වීය ආදරයේ මිහිරිතම සත්සර සිහිනය: ’’ඇත්තමයි මං ඔයාට ආදරෙයි’’

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment