නාමල් රාජපක්ෂ මැතිතුමා කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු හමුවෙයි

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මැතිතුමන් සහ කර්ණාටක ප්‍රාන්ත්‍රයේ ප්‍රධාන අමාත්‍ය Siddaramaiah අතර සාකච්ඡාවක් බැංගලෝර් හී සිදුවිය.

මෙම හමුවීමේදී කර්ණාටක ප්‍රාන්තය තුළ තාක්ෂණික ලබා ඇති ප්‍රගතිය සහ ඉන්දියාව ලබා ඇති තාක්ෂණික දියුණුව පිළිබඳ ව සාකච්ඡා කෙරුණු අතර  ලංකාවට ද එම ක්‍රමවේදයන් ආදේශ කර ගන්නේ කෙසේද යන්න වටපිටාව ගොඩනංවා ගත හැකි අයුරු පිළිබඳ සාකච්ඡා කරන ලදී. 

සටහන
මහේෂානි මීගහපොල

 

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක් Read Previous

ශාරීරික පීඩනයකට මනස හදා ගන්නා ක්‍රම 5ක්

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය Read Next

අක්කර 27ක් පුරා දිවෙන සොඳුරු පාරාදීසය

Realted Post

Leave a comment